2022 සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්න පත්‍ර

කරුණාකර පහත උපදෙස් කියවන්න

විභාග දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරවල දී පවත්වන ලද අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා සකස් කරන ලද ප්‍රශ්න පත්‍ර මෙහි අඩංගු කර ඇත. මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය ඔබගේ දරුවාට නොමිලේ භාවිතා කිරීම සඳහා අවශ්‍ය කටයුතු අප ආයතනය මගින් සකස් කර දී ඇත. මේ සඳහා කිසිදු මුදලක් අය කරන්නේ නැත. නමුත් ඔබට මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය ලබා ගැනීමට හෝ භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර අපව අමතන්න. මෙම ප්‍රශ්න පත්‍ර Download කර මුද්‍රණය කර ගැනීමට අවශ්‍ය නැත. වෙබ් සයිට් එක තුළ සිටම දරුවාට පිළිතුරු ලබාදිය හැක.