පිවිසෙන්න
මුල් පිටුව
පාඨමාලා
පින්තූර ගැලරිය
වීඩීයෝ ගැලරිය
අප ගැන
පිවිසෙන්න
ඉ - තක්සලාව - සිංහල
කරුණාකර පහත උපදෙස් කියවන්න
මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය ඔබගේ දරුවාට නොමිලේ භාවිතා කිරීම සඳහා අවශ්‍ය කටයුතු අප ආයතනය මගින් සකස් කර දී ඇත. මේ සඳහා කිසිදු මුදලක් අය කරන්නේ නැත. නමුත් ඔබට මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය ලබා ගැනීමට හෝ භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර අපව අමතන්න. ඉ-තක්සලාව මගින් 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අනුමානව සකස් කරන ලද ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමාණයක් මෙහි අඩංගු කර ඇත. මෙම ප්‍රශ්න පත්‍ර එකින් එක කැමති පරිදි දරුවාට ලබා දී පුහුණුවීම් කටයුතු සිදු කර මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහලින්ම සමත් වන දරුවන් අතරට ඔබගේ දරුවාත් එක්කර ගැනීමට බුද්ධිමත් දෙමාපියෙක් වන ඔබට හැකියාව පවතී ඒ සඳහා උනන්දු වන්න. මෙම ප්‍රශ්න පත්‍ර Download කර මුද්‍රණය කර ගැනීමට අවශ්‍ය නැත. වෙබ් සයිට් එක තුළ සිටම දරුවාට පිළිතුරු ලබාදිය හැක.
ප්‍රශ්න පත්‍ර කට්ටලය ලබාගැනීමට මෙතනින් පිවිසෙන්න