තෙවන වාර පළාත් ප්‍රශ්න පත්‍ර කට්ටලය

කරුණාකර පහත උපදෙස් කියවන්න

මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය ඔබගේ දරුවාට නොමිලේ භාවිතා කිරීම සඳහා අවශ්‍ය කටයුතු අප ආයතනය මගින් සකස් කර දී ඇත. මේ සඳහා කිසිදු මුදලක් අය කරන්නේ නැත. නමුත් ඔබට මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය ලබා ගැනීමට හෝ භාවිතා කිරීමට අවශ්‍ය නම් කරුණාකර අපව අමතන්න. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු මගින් පාසල් තෙවනවාර විභාගය සඳහා සකස් කරන ලද ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමාණයක් මෙහි අඩංගු කර ඇත. මෙම ප්‍රශ්න පත්‍ර එකින් එක කැමති පරිදි දරුවාට ලබා දී පුහුණුවීම් කටයුතු සිදු කර පාසල් වාර විභාගයෙන් ඉහල ලකුණු ලබාගන්නා දරුවන් අතරට ඔබගේ දරුවාත් එක්කර ගැනීමට බුද්ධිමත් දෙමාපියෙක් වන ඔබට හැකියාව පවතී. ඒ සඳහා උනන්දු වන්න. මෙම ප්‍රශ්න පත්‍ර Download කර මුද්‍රණය කර ගැනීමට අවශ්‍ය නැත. වෙබ් සයිට් එක තුළ සිටම දරුවාට පිළිතුරු ලබාදිය හැක. පිළිතුරු පත්‍ර, ‍ප්‍රශ්න පත්‍ර කට්ටලය අවසානයේ ලබා දී ඇත.

Intro Video is not available.